භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
KONGALA M.M.V

මාර/කෝංගල අභය මධ්‍ය මහා විද්‍යාලය

මුලටියන කලාපය

  • Register
  • Login
KONGALA M.M.V

මාර/කෝංගල අභය මධ්‍ය මහා විද්‍යාලය

මුලටියන කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. නිර්මාතෘවරු

නිර්මාතෘවරු

 

 

පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව දිනෙන් දිනම වැඩි වන්නට විය. මෙහි ආරම්භක පංතිය 6 වැන්න වූ අතර ඉංග්‍රීසි සාමාන්‍ය දැනුඅම ඇති සිසුන් මෙයට ඇතුලත් කර ඇත.ප්‍රදේශයට තිබූ එකම ඉංග්‍රීසි පාසල නිසා හයවැන්න සමත් වූ වෙනත් පාසල් වල ළමුන් මෙම පාසලට ඇතුළත් වූහ. මෙම පාසල තවතවත් ප්‍රසිද්ධියට පත් වූයේ ප්‍රධානාචර්යවරයා විසින් ළමුන්ගේ ක්‍රීඩා කෞෂල්‍ය වර්ධනය කිරීමට උනන්දු වීම නිසාය. මෙම කාලය තුලදී ඇදුරු මඩුල්ල පස් දෙනෙකුට සීමා විය.
1950.03.01 වන දින ඩී.සී අබේවික්‍රම මහතා අර්ධ තාවකාලික ගොඩනැගිල්ලක් සහිත ඉඩමක් පරිත්‍යාග කළ අතර මෙම විදුපියසට ඉංග්‍රීසි කණිටු පාසල ගෙන ඒමෙන් අනතුරුව කෝංගල අභය මධ්‍ය මහා විද්‍යාලය බවට පත්ව ඇත.පාසල ක්‍රීඩා පිටියක් නොමැති වූ අතර ගුරු සිසු පිරිසගේ දායකත්වයෙන් කුඩා ක්‍රීඩා පිටියක් සකස් කර ගැඊමට හැකි විය. 1952 දී ඉංග්‍රීසී පාඨශාලා සහතික පත්‍ර විභාගයට ශිෂ්‍ය කණ්ඩායමක් ඉදිරිපත් කොට ඇත.
KONGALA M.M.V

මාර/කෝංගල අභය මධ්‍ය මහා විද්‍යාලය

මුලටියන කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Mathara Rd,Kongala Central College Hakmana

: (+94)412286515

: (+94)412286515

: [email protected]

Supported By

© 2026 KONGALA M.M.V. All rights reserved. Design with by Webcomms Global | Help Desk