පාසලේ දැක්ම
"සංස්තියෙන් ඔපවත් වූ නිර්මාණශීලී පුද්ගලයෙකු ලොවට දායාද කිරීම"
පාසලේ මෙහෙවර
"අනාගත විශ්ව ගම්මානයේ අභියෝග ජය ගත හැකි
පූර්ණ පෞරුෂයකින් හෙබි
නිපුණතාවලින් යුතු විනයගරුක පුරවැසියෙකු බිහි කිරීම අප සියළු දෙනගේ මෙහෙවරයි. "