භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
KONGALA M.M.V

මාර/කෝංගල අභය මධ්‍ය මහා විද්‍යාලය

මුලටියන කලාපය

  • Register
  • Login
KONGALA M.M.V

මාර/කෝංගල අභය මධ්‍ය මහා විද්‍යාලය

මුලටියන කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. නියෝජ්‍ය විදුහල්පති

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

මාර/කෝංගල අභය මධ්‍ය මහා විද්‍යාලය (ජාතික පාසල)

 
දකුණු පළාතේ මුලටියන  කොට්ඨාසයට අයත් අප විද්‍යාලය දක්ෂතා සපිරි ග්‍රාමීය දරුවන් රැසක් අකුරු කරන තක්සලාවකි.  සිය සහජයෙන් රැගෙන ආ කුසලතා ඔප් නංවා ගැනීමට වෙර දරන පුංචි මල් කැකුළු වලට නිසි මග කියන දක්ෂතා සපිරි ඇදුරු මඩුල්ලක් ද මෙම විද්‍යාලය සතු වේ. ග්‍රාමීය දූදරුවන් ගේ හැකියාවන් මුළු ලොවට කියන්නට වර්තමානයේ සුදුසු ම මාධ්‍ය යක් ලෙස අන්තර් ජාල මාධ්‍ය මම හ්‍රදුන්වා දෙමි. පාසලට අඩුපාඩුවක් ව මෙතක් පැවති වෙබ් අඩවිය ක අඩුව සම්පූර් ණ කරමින් අප විද්‍යාලයීය නව වෙබ් අඩවිය නිර්මාණය කිරීම අප ලද විශාල ජයග්‍රහණයකි. 
 
අප විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ අංශය විසින් නිර්මාණය කරන ලද මෙම වෙබ් අඩවිය විද්‍යාලයීිය ආදි ශිෂ්‍යයන් වගේම සුබ පතන්නන්ටත් අපේ විද්‍යාලයේ තොරතුරු නිරතුරුව දැනගැනීමට මෙය විශාල අත්වැලක් වනු ඇත.මෙම වෙබ් අඩවිය සමග සම්බන්ධවී පාසලේ උන්නතිය උදෙසා සහයෝගය දක්වන ලෙස ඔබට ආරාධනා කරමි. 
 
එසේම මෙම වෙබ් අඩවිය නිර්මාණයට විවිධ අයුරින් සහයෝගය දැක්වූ සියළු අංශ වලට සහ විද්‍යාලයීය තොරතුරු තාක්ෂණ අංශයට මාගේ ස්තූතිය පුද කරමි.

විදුහල්පති,

මාර/කෝංගල අභය මධ්‍ය මහා විද්‍යාලය

 

 

 

 

 

 

 

KONGALA M.M.V

මාර/කෝංගල අභය මධ්‍ය මහා විද්‍යාලය

මුලටියන කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Mathara Rd,Kongala Central College Hakmana

: (+94)412286515

: (+94)412286515

: [email protected]

Supported By

© 2026 KONGALA M.M.V. All rights reserved. Design with by Webcomms Global | Help Desk