පාසලේ නම මාර/කෝංගල අභය මධ්‍ය මහා විද්‍යාලය (ජාතික පාසල)
ලිපිනය කෝංගල අභය මධ්‍ය මහා විද්‍යාලය,කෝංගල නැගෙනහිර,හක්මණ
ටෙලිෆැක්ස් අංකය 0412286515
පාසලේ වර්ගය 1AB
සංගණන අංකය 07205
පාසල් අංකය 220000
පාසල් ඉඩම 2.5
පළාත දකුණු පළාත
දිස්ත්‍රික්කය මාතර
කලාපය මුලටියන
පාසල් වෙබ් අඩවිය kongalammv.schweb.lk
පාසල් වර්ණය තද නිල්