DSI Super Sport 19 න් පහළ වොලිබෝල් ශූරතාවය.....
පසුගිය 2022.08.21 දින නාරන්දෙනිය ජාතික පාසල් ක්‍රීඩාංගනයේ පැවති DSI Super Sport 19 න් පහළ වොලිබෝල් ශූරතාවය හා 13න් පහළ වොලිබෝල් අනුශූරතාවය අප පාසලට හිමි වූ අතර ප්‍රථමවරට සමස්ත ලංකා තරග සඳහා සුදුසුකම් ලැබීමටද හැකිවිය.