සමස්ත ලංකා ඒකල ගායනය ජේෂ්ඨ 1 ගැහැණු රාගධාරී (යමන් රාගය).......
4 වන ස්ථානය ලැබූ M.H සෙනොලි මෙතංගා සිසුවියට, සහාය වාදනය - H.G රවිඳු දුලංජන සිසුවාට සහ එම ජයග්‍රහණ වෙනුවෙන් ඇප කැප වී මග පෙන්වූ පාසල් සංගීත ආචාරිනී T.M. විජේරූප මහත්මිය සමග සංගීත ආචාර්ය P.V.G. කීර්ති මහතා හට පිදෙන හෘදයාංගම ස්තූතිය .