Gate123.png
IMG20220922080923.jpg
Slider-sample-1-1300x600.jpg
technology_lab12.png
Slider-sample-1-1300x600.jpg
PlayPause
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

මාතර දිස්ත්‍රික්කයේ මුලටියන අධ්‍යාපන කලාපයේ හක්මණ අධ්‍යාපන කොට්ඨාසයේ මාර/කෝංගල අභය මධ්‍ය මහා විද්‍යාලය,හක්මණ -මාතර ප්‍රධාන මාර්ගයේ 22 වන කිලෝමීටර කණුව ආසන්නයේ රමණීය කුඩා කඳු ගැටයක පිහිටා තිබේ.අක්කර 2.5 ක භූමියක පාසල පැතිර තිබේ.පාසලට පිවිසීම සඳහා මාතර සිට කිලෝමීටර 22 ක් දුර වන අතර හක්මණ නගරයේ සිට කිලෝමීටරයක් දුර වේ.පාසැල් පිවිසුම් මාර්ගය කාපට් අතුරා ඇති අතර වාහනයකින් පැමිණිය හැකිය.

Read More

Notice Board

පාසලට අන්තර්ජාල පහසුකම් ලබා දෙන ලදී.

Kongala MV